ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වී තිබෙනවා. ඊයේ පැවති පුහුණුවක් අතරතුරදී ඔහු ඇගිල්ලේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More
Related Articles
කියුබාවේ නව නායකයා පිළිබඳ නිල දැනුම්දීම අද
Posted on Author admin
කියුබාවේ මීළඟ නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මිගෙල් ඩියෙස් කැනල්,… Read More
මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි ?
Posted on Author admin
තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග වැදීමට අපේක්ෂාවක් නොමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුලින් මේවන විට සෑහීමකට පත්ව ඇති බවයි මාලිංග විදෙස්… Read More
ජොන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි
Posted on Author admin
ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය… Read More