Gossips දිමුත් කරුණාරත්න අත්අඩංගුවට Posted on March 31, 2019 Author admin Comments Off on දිමුත් කරුණාරත්න අත්අඩංගුවට බීමතින් රිය පදවා බොරැල්ල කින්සි පාර ප්‍රදේශයේදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.බොරැල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.