Sports

දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්

COLOMBO (News 1st) -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මේ දිනවලදී පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමට ලක්ව සිටී. ඒ, ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ඊයේ ආරම්භ වූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් සැසියකදී දිමුත්ගේ අතක ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]

The post දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.