Sports

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

(News 1st) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන […]

The post දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.