Gossips දිමුත් කරුණාරත්නගෙන් ශතකයක් Posted on July 12, 2018 Author admin Comments Off on දිමුත් කරුණාරත්නගෙන් ශතකයක් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 8 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා. ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 120 ක්. හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ලකුණු අතරට ඇතුලත්.