Sports

දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි

COLOMBO (News 1st) : දින 81ක විරාමයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කඳවුර ක්‍රියාත්මක කරන බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි විය. මේ වන විටෙ ක්‍රීඩකයින් 13 දෙනෙකු පුහුණුවීම් […]

The post දින 81 විරාමය හමාරයි : ක්‍රිකට් කණ්ඩායම යළි පුහුණුව අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.