Gossips දින 6 පොලිස් මෙහෙයුමකින් බිමත් රියදුරන් 1321ක් අත්අඩංගුවට Posted on March 20, 2019 Author admin Comments Off on දින 6 පොලිස් මෙහෙයුමකින් බිමත් රියදුරන් 1321ක් අත්අඩංගුවට පොලිස්පතිගේ නියමයෙන් දින 6ක් තුළ සිදු කෙරු මෙහෙයුමකින් බීමත් රියදුරන් 1321ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම මෙහෙයුම අතුරතුරදී රථවාහන වැරදි සම්බන්ධයෙන් 29275කට නඩු පැවරු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් කියා සිටියේ.