Gossips

දින 50 ගැන බැසිල් කථා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලසීමාව මෙරට මහජනතාවට වාසිදායක වූ කාලසීමාවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද එක්වෙමින්.
දින 50 ක කාලයක් හිටපු ජනාධිපතිවරයා රට පාලනය නොකළේ නම් මේ වනවිටත් රට කෑලි 9 කට බෙදී වෙන්වී අවසන් බවයි එහිදී ඔහු අවධාරණය කළේ.