වසරේ ගත වූ දින 16 තුළ ඩෙංගු රෝගීන් 2330 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 625ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 180ක් වාර්තා වී තිබෙනවා.
අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 2ක්.
