Gossips දින 100 වගකීම වෙනසට දායක වූ බලවේග භාර ගනී Posted on May 31, 2018 Author admin Comments Off on දින 100 වගකීම වෙනසට දායක වූ බලවේග භාර ගනී දින සියයේ වැඩ පිලිවෙලේ වගකිම වෙනසට දායක වු සියලූ පක්ෂ භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් ප්‍රකාශ කලා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති කෘත්‍යාධීකාරි මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.