අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
අධිකරණ නියෝග නොතකමින් තාක්ෂණික පීඨ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ.
ඒ අනුව, නේවාසිකාගාරවල රැදී සිටින සිසුන්ට අද පස්වරු 4 ට පෙර ඉන් ඉවත් වන ලෙස ද පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.
Related Articles
යශෝද රංගේ බණ්ඩාර අත්අඩංගුවට
Posted on Author admin
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය හංදියේ සිදුවූ රිය අනතුරකට අදාළව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝද රංගේ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව… Read More
කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ඇරයුම් කරයි
Posted on Author admin
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි රාජ්‍යයේදී අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංග්ලාදේශ අතරයි. කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදී තිබෙනවා…. Read More
උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5ක පවුල් 13,000කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි
Posted on Author admin
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් පවුල් 2661කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත… Read More