අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
අධිකරණ නියෝග නොතකමින් තාක්ෂණික පීඨ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ.
ඒ අනුව, නේවාසිකාගාරවල රැදී සිටින සිසුන්ට අද පස්වරු 4 ට පෙර ඉන් ඉවත් වන ලෙස ද පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.
Related Articles
පර්පෙචුවල් දුරකථන හඬපට විකෘති කරවයි – අධිකරණය රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
Posted on Author admin
පර්පෙචුවල් ටේරෂරීස් සමාගම බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට දුරකථන සංවාද ඇතුළත් හඬපට ලබාදී ඇත්තේ විකෘති කිරීමෙන් පසුව බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව… Read More
ලබන ජුලි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ධුරයේ වෙනසක්
Posted on Author admin
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ලෙස මනු සෝනි නම් කර තිබෙනවා. මේ වන විට එම ධුරය දරනු ලබන ඩේවිඩ් රිචඩ්සන් එළෙඹෙන ජුලි මාසයේ සිට ඉන් ඉවත් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්පසුව… Read More
විදුහල්පති රිමාන්ඩ් කිරීමකට එරෙහිව දෙමව්පියන් පිරිසක් විරෝධතාවයේ
Posted on Author admin
බියගම – අල්මහමුද් විද්‍යාලයේ විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (04) උදෑසන එම විදුහල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා. පසුගිය 27 වන දා සිසුන් දෙදෙනෙකුට… Read More