Politics Sri Lanka

දිගන පරික්ෂණ CIDයට

දිගන පරික්ෂණ CIDයට

දිගනදී ඇතිවූ මැර ප්‍රහාරය හා ඉන් පසු ඇති වූ කලහකාරී තත්වය පිළිබඳ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව වාර්තා වේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශ වෙත පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

මූලාශ්‍ර ලංකාදීප