Gossips

දික්වැල්ලේදී පුද්ගල ඝාතනයක්

දික්වැල්ල – බතීගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
දික්වැල්ල පොලීසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මුල්කරගෙන ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයාද පසුව දික්වැල්ල පොලීසියට භාරවී තිබෙනවා.