Sports

දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් සභාපතිගේ පිල බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය අද පැවැත්වේ. ඒ, කොළඹ පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන 26 වනදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර මෙම එක්දින තරගය පැවැත්වෙන්නේ එයට පෙර පුහුණුවීමක් ලෙස ය. මෙම […]

The post දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් සභාපතිගේ පිල බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.