මහියංගනය – පදියතලාව ප්‍රදේශයේ මාළු අලෙවි කරමින් තම දරු පවුල රැක ගැනීමට වෙරදරන දෑස් නොපෙනෙන පියෙකු පිළිබඳ පුවතක් පසුගිය වසරේ අප හිරු ප්‍රවෘත්ති තුළින් විකාශය කරනු ලැබුවා.
අලුත් අවුරුදු බලාපොරොත්තු ඔප්නංවමින් එම දෑස නොපෙනෙන පියාට නීතිඥයින් පිරිසක් අද පිහිටවී තිබෙනවා.
