මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පොළ දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කළේ කුමන හේතුවක් මතදැයි මාධ්‍යවේදීන් අද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළා.
ඒ, හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී.
