Gossips

දැල් පන්දු ප්‍රධාන පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක්

වසර 09 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි මසින් අවසන් වීම හේතුවෙන්.