වසර 09 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි මසින් අවසන් වීම හේතුවෙන්.
Related Articles
විදුලි අර්බුදයෙන් අපනයනයටත් බලපෑම්
Posted on Author admin
වර්තමානයේ පවතින විදුලි අර්බුදය මෙරට අපනයනයන් කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බව අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පවසනවා. විශේෂයෙන් කලින් දැනුම් දීමකින් තොරව පසුගිය දා ක්‍රියාත්මක වූ විදුලි… Read More
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් හෙට දිවයිනට
Posted on Author admin
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්රැට්රීෂියා ස්කොට්ලන්ඩ් සිව් දින නිළ සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙනවා. 2016 වසරේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව… Read More
රිය අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි
Posted on Author admin
ගාල්ල – බටපොළ – කල්‍යාණතිස්ස මාවතේ දී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සිය පියා සමඟ අද උදෑසන යතුරුපැදියෙන්… Read More