Gossips

දැරිය නොහැකි ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා – අගමැති කියයි

දැරිය නොහැකි ණය බරක් තිබියදී පවා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුරුණෑගල අද පැවති උත්සවයකට එක්වෙමින්.
කුරුණෑගල වැව වටා ඉදිකර තිබෙන ඇවිදින මංතීරුව විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.