කොන්ක්‍රීට් කණුදෙකක් යා වෙන පරිදි සාරියක් ආධාරයෙන් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මතට එක් කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් වයස අවුරුදු 4 හමාරක් වූ බාල සොයුරිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් හෙට්ටිපොළ පිහිඹිය ප්‍ර දේශයෙන් වාර්තා වනවා.
