Gossips

දැඳුරු ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දැඳුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොවුන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් දැඳුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.