දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.
හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවටයි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ.
