Gossips දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘතයි Posted on October 5, 2018 Author admin Comments Off on දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘතයි අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජලාශය පහළ කොටසේ දැදුරුඔයට අවට ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය යුතු බවයි.