ශ්‍රි ලංකාව විදෙස් රටවල් සමග එළැඹෙන ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
Related Articles
හිනිදුම දී මවක් දරුවා ඝාතනය කර, සිය දිවි හානි කර ගනී
Posted on Author admin
හිනිදුම – ඇලඉහළ හබරකඩ ප්‍රදේශයේ දී මවක්, මාස දහයක් වයසැති කුඩා දරුවා ඝාතනය කර ඇය ද සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි මව දරුවා ඝාතනය කර නිවස තුළ දී… Read More
ශ්‍රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කරේ
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව… Read More
දයාසිරිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්
Posted on Author admin
හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කළ බවට සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා. Read More