ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා ස්වාධීන වෘත්තිකයන් සහ නීතීඥ කණ්ඩායම් කිහිපයක නියෝජිතයින් එක්වනු ඇති බවයි.
