Gossips

දළ නිළ සංචිත ප්‍රමාණයේ වර්ධනයක්

ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 දක්වා වර්ධනය වූ බව මහබැංකුව පවසනවා.
එය 2017 වසරේ අදාළ කාලසීමාව තුළ පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 08 ක් ලෙසයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 4.2 ක්.