ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 දක්වා වර්ධනය වූ බව මහබැංකුව පවසනවා.
එය 2017 වසරේ අදාළ කාලසීමාව තුළ පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 08 ක් ලෙසයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 4.2 ක්.
Related Articles
සෝනු නිගම්ට මරණ තර්ජන
Posted on Author admin
බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයෙකු වන සෝනු නිගම්ට අන්තවාදීන් පිරිසකගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්ත බුද්ධි අංශ ද මේ පිළිබඳ තොරතුරු අනාවරණ… Read More
උතුරේ ඇමතිවරුන් නම්‍යශීලී නොවන බව ආණ්ඩුකාරවරයා කියයි
Posted on Author admin
උතුර පළාත් සභාවේ මතුව ඇති අමාත්‍යවරුන්ගේ ගැටළුව මෙතෙක් විසඳාගැනීමට නොහැකිව ඇත්තේ, ඔවුන්ගේ ඇති අහංකාරකම නිසා බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ… Read More
සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා, මිහිමඩලින් සමුගනී
Posted on Author admin
ඇපලෝ – 12 යානයෙන් චන්ද්‍ර ගවේෂණයේ යෙදුණු, සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා වන ඇමරිකානු ගගනගාමී ඇලන් බීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී ටෙක්සාස් හිදී ඊයේ අභාවප්‍රාප්ත වුණා. ඇමරිකානු නාවික හමුදා ගුවන් නියමුවෙකු… Read More