මේ වසරේ පළමු මාස 06 අවසානයේ දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9.3 දක්වා ඉහළ ගිය බව මහබැංකුව ප්රකාශ කළා.
එය මැයි මාසයේ සටහන් වුණේ ඩොලර් බිලියන 8.8ක් ලෙසයි.
වසරේ පළමු භාගය තුළ සංචාරකයන් එකොළොස් ලක්ෂ 64,647ක් දිවයිනට පැමිණ ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 15.3ක වැඩිවීමක්.
Related Articles
අතුරුදන්වූ ධීවරයින් සොයන්න විශේෂ ධීවරයින් කණ්ඩායමක්
Posted on Author admin
ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්රාවේ සිටි ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා නාවික හමුදා විශේෂ කිමිඳුම් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර තිබෙනවා. නාවික හමුදා… Read More
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය මඟහැරේ
Posted on Author admin
ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා. ඒ, ඔහුගේ ඇගිල්ලක ඇති වූ ආබාධය හේතුවෙන්. මෙම තරඟාවලිය සඳහා ක්රීඩකයින්… Read More
දකුණු අප්රිකා – ශ්රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි
Posted on Author admin
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී… Read More