Gossips

දළ නිළ සංචිත ඉහළට

මේ වසරේ පළමු මාස 06 අවසානයේ දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9.3 දක්වා ඉහළ ගිය බව මහබැංකුව ප්‍රකාශ කළා.
එය මැයි මාසයේ සටහන් වුණේ ඩොලර් බිලියන 8.8ක් ලෙසයි.
වසරේ පළමු භාගය තුළ සංචාරකයන් එකොළොස් ලක්ෂ 64,647ක් දිවයිනට පැමිණ ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 15.3ක වැඩිවීමක්.