ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා සම්බන්ධයෙන් කරුණු හෙලි කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට – කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පදනම් විරහිතව ඇතැම් පිරිස් තමන් ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරමින් සිටින බවයි.
