Gossips දහසය, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනපති සමඟ සාකච්ඡාවක් අද Posted on July 2, 2018 Author admin Comments Off on දහසය, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනපති සමඟ සාකච්ඡාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ද සමඟ අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා කියා සිටියා.