Gossips

දහසයේ කණ්ඩායම යළි ආණ්ඩු පෙරළියකට සැරසේ

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් යළි ආණ්ඩු පෙරළියකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.