ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (19) තීරණය කර තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී පක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේදියි.
Related Articles
විවාහ පොරොන්දු දී 15 හැවිරිදි දැරියක් කෙළෙසූ අයෙක් පොලිස් දැලේ
Posted on Author admin
වයස අවුරුදු 15ක දැරියක් මාස තුනක පමණ කාලයක සිට අපයෝජනයට ලක් කළ සැකකරුවෙක් හෙට්ටිපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ. අදාල… Read More
පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයට වැස්ස හරස් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි. වෙලින්ටන් ක්‍රීඩාංගනයට ඇදහැලෙන සුළු වර්ෂාපතනය හේතුවෙන් තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී, ලකුණු 287ක් ලබා… Read More
තවත් දැවන්තයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
ගිරාඳුරුකෝට්ටේ හිරාලගොල්ල ප්‍රදේශයේන් ඇවිදීමට නොහැකිව වැටී සිටි වන අලියෙක් හමුව තිබෙනවා. ඒ නිවසක ගෙවත්තක පිටුපස වැටී සිටියදීයි. ගම්වාසින් මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලය… Read More