නිදහස් පක්ෂය නිල වශයෙන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට කිසිදු යෝජනාවක්, ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
