යුගයේ අවශ්‍යතාවක්ව පවතින දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලබාදිය හැකි සියලූ පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
තිස්සමහාරාම ඓතිහාසික උද්ධකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ අද (30) පැවති පුනේයා්ත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකු සමාජ විරෝධී ක්‍රියාවලට යොමු නොවන බවයි.