Gossips දසුන් ශානක ඉනිම ගොඩනැගූ හැටි කියයි Posted on August 9, 2018 Author admin Comments Off on දසුන් ශානක ඉනිම ගොඩනැගූ හැටි කියයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සාර්ථක ඉනිමක් ගොඩනැගීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඊයේ තරගයෙන් අනතුරුව අදහස් පළ කළා. ඔහු කියා සිටියේ තිසර පෙරේරාගේ සහයෝගය මත තම ඉනිම ගොඩනැගූ බවයි.