Gossips දශකයකට පසු කොටස් වෙළදපොළේ, අවම පිරිවැටුම අද Posted on January 4, 2019 Author admin Comments Off on දශකයකට පසු කොටස් වෙළදපොළේ, අවම පිරිවැටුම අද වසර 10ක් තුළ වාර්තා වූ අවම පිරිවැටුම කොළඹ කොටස් වෙළඳපොළ අද වාර්තා කළා. එහි අගය දැක්වුණේ රුපියල් මිලියන 68.77ක් ලෙසයි.මීට පෙර වාර්තා වූ අවම අගය සටහන් වූයේ 2009 වසරේ අප්‍රේල් 28 වන දායි. එම පිරිවැටුම රුපියල් මිලියන 64.3ක්.