වසර 10ක් තුළ වාර්තා වූ අවම පිරිවැටුම කොළඹ කොටස් වෙළඳපොළ අද වාර්තා කළා.
එහි අගය දැක්වුණේ රුපියල් මිලියන 68.77ක් ලෙසයි.
මීට පෙර වාර්තා වූ අවම අගය සටහන් වූයේ 2009 වසරේ අප්‍රේල් 28 වන දායි.
එම පිරිවැටුම රුපියල් මිලියන 64.3ක්.
Related Articles
රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් සමඟ චීන කතක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවක් අද (06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිණිය… Read More
ඉන්දියාවෙන් ගෙන්වූ නව දුම්රිය 30 වනදා සිට ධාවනයේ
Posted on Author admin
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කෙරෙනවා. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ… Read More
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට
Posted on Author admin
විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීයි. ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු… Read More