Gossips

දරු දෙදෙනා බලු කූඩුවක දමාගෙන යන කාන්තාවක් පොලිස් දැලේ පැටලෙයි

අවුරුදු හතක් සහ අටක් වන දරුවන් දෙදෙනා වාහනයේ තබා ඇති බලු කූඩුවක් වැනි පෙට්ටිය දමාගෙන යන කාන්තාවකගේ නොහික්මුණු ක්‍රියාව කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ කර තිබනවා.
සිය වාහනයේ පිටු පස තබා ඇති කුඩා කූඩු දෙකක මේ කාන්තාව විසින් දරුවන් දෙදෙනා දමාගෙන ගොස් තිබෙනවා.
මේ ක්‍රියාව පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත ලීමෝම් චික්ස් නමැති 62 හැවිරිදි කාන්තාව ළමා හිංසනය යන චෝදනව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දරුවන් දෙදෙනා පවසා ඇත්තේ එම කූඩුව තුල ගමන් කිරීම්දී වාහනයේ එන්ජිම රත්වනවිට දැඩි රස්නයක් දැනෙන බවයි.