Gossips දරුවන් ආරක්ෂා කරන්න ජාතික අරමුදලක් පිහිටුවනු බව ජනපති කියයි Posted on February 20, 2019 Author admin Comments Off on දරුවන් ආරක්ෂා කරන්න ජාතික අරමුදලක් පිහිටුවනු බව ජනපති කියයි දරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අරමුදලක් ඉදිරි සති කිහිපය තුළ පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුවන් සුරැකීමේ ජාතික වැඩසටහනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.rn