දින කිහිපයක් පවතින වෛරස් උණ රෝගයක් මේ දිනවලදී කුඩා දරුවන් අතර, පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙහිදී සුදු රුධිරානු හා රුධිර පට්ටිකාවල පහළ යාමක් දක්නට ලැබෙන අතර, රෝගය වැළදුනු දරුවන්ට විවේකය හා ස්වභාවික දියර ආහාර ලබාදීම තුළින් මෙම වෛරස් උණ රෝගය වළක්වා ගත හැකියි.
