දින කිහිපයක් පවතින වෛරස් උණ රෝගයක් මේ දිනවලදී කුඩා දරුවන් අතර, පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙහිදී සුදු රුධිරානු හා රුධිර පට්ටිකාවල පහළ යාමක් දක්නට ලැබෙන අතර, රෝගය වැළදුනු දරුවන්ට විවේකය හා ස්වභාවික දියර ආහාර ලබාදීම තුළින් මෙම වෛරස් උණ රෝගය වළක්වා ගත හැකියි.
Related Articles
කොල්ලුපිටියේ නිවසකින් කාන්තා මළ සිරුරක් හමුවේ
Posted on Author admin
කොල්ලුපිටිය – නෙල්සන් පටුමඟේ පිහිටි නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ මෙලෙස සොයාගෙන ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අවුරුදු 76ක් වයසැති… Read More
පොලිසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පලා යයි
Posted on Author admin
කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවෙකු දඹුල්ල මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම පළා ගොස් තිබෙනවා. මහනුවර අධිකරණ බල ප්‍රදේශයේ විවෘත වරෙන්තුකරුවෙකු… Read More
නිරිතදිගට අදත් වැසි – කළු, කැළණි,ගිං තවමත් සුළු ගං වතුර මට්ටමේ – 119,840කට තවමත් පීඩා
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ… Read More