Gossips දරුවන්ට සිදුවන අසාධාරණ ගැන ජනපතිගේ අවධානය Posted on May 23, 2018 Author admin Comments Off on දරුවන්ට සිදුවන අසාධාරණ ගැන ජනපතිගේ අවධානය ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණයන් පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. බිංගිරිය – වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.