ඇතැම් දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් මොටවී ඇතිබව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
5 වසර ශිෂ්‍යත්ව ළමුන්ගේ දෙමාපියන් සදහා තංගල්ල කාල්ටන් නිවසේ පැවති හමුවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.
Related Articles
මධ්‍යම පළාත් සභාවේ නිල කාලයත් අවසන්
Posted on Author admin
මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි. ඒ අනුව එම පළාත් සභාවේ කටයුතු අද (08) සිට ආණ්ඩුකාර පාලනයකට යටත්වනු ඇති. මේ වනවිට පළාත් සභා 4 ක නිල කාලය අවසන් වී ඇති අතර, පසුගිය වසරේ සැප්තැම්බර්… Read More
මෝසම් වැස්සෙන් ඉන්දියාවේ 50ක් මරුට
Posted on Author admin
මෝසම් සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ ද පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 20 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයෙන්. වර්ෂාව සහ අකුණු අනතුරුවලට… Read More
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කරයි
Posted on Author admin
ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ (03) රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සියයට 8.75ක් ලෙස පැවති ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8.50 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර… Read More