Gossips

දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් අඩුවෙලා – හිටපු ජනපති

ඇතැම් දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් මොටවී ඇතිබව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
5 වසර ශිෂ්‍යත්ව ළමුන්ගේ දෙමාපියන් සදහා තංගල්ල කාල්ටන් නිවසේ පැවති හමුවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.