ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 5 වනදා කොළඹදී සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම වශයෙන් සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම, අද දිනයේදී දහසයේ කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද එක්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.