තමන් සැමවිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්විය යුතුය යන මතයේ සිටින බව නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක්
Posted on Author admin
මෙල්බන්, ජෙඩා, ක්වාලාලාම්පූර් සහ බැංකොක් දක්වා ගමන් ගන්නා ගුවන්යානා කිහිපයක ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. ඉන්දියාවට බලපා ඇති දුවිලි කුණාටුව සහ තවත් තාක්ෂණික දෝෂ කිහිපයක්… Read More
අගමැතිගෙන් ඇමතිවරුන්ට උපදෙස්
Posted on Author admin
ඉදිරි මාස 18 තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස තමන් අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවයට… Read More
ට්‍රම්ප්ගෙන් තවත් ඉල්ලීමක්
Posted on Author admin
ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන්… Read More