Gossips

දයාසිරිගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස්

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.