දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා සිටියේ වකුගඩු රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි.
Related Articles
ඌව පළාත් සභාවේ රු. කෝටි 89ක පරිපූරකයක්
Posted on Author admin
ඌව පළාත් සභාවේ රුපියල් 89 කෝටි 21 ලක්ෂ 24,560 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පැවැති මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද මැද සම්මත වුණා. පසුගිය 22 වනදා පැවති මාසික රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත්… Read More
කිරි ගොවියාගෙන් රජයට යළි චෝදනා
Posted on Author admin
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් කිරිගොවීන් සදහා රජය විසින් සහන ණය ක්‍රමයක් යටතේ ලබාදී ඇති ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ… Read More
නාත්තණ්ඩිය, මහවැව සහ වෙන්නප්පුවේ ජල ගැලීම් තත්ත්වය ඉහළට
Posted on Author admin
මාඔය පිටාර ගැලීම හේතුවෙන් නාත්තණ්ඩිය, මහවැව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ගං වතුර තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් කියා සිටියේ… Read More