Gossips

දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක්

දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා සිටියේ වකුගඩු රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි.