Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන්ගෙන් රජයට චෝදනාවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා.
දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති චන්න ඇරැවුල මේ බව සඳහන් කළා.