දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා.
දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති චන්න ඇරැවුල මේ බව සඳහන් කළා.
Related Articles
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කෙරේ
Posted on Author admin
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් බස් ගාස්තු අඩු කිරීමට අද පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ හිමියන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම… Read More
එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු අයෙක් අත්අඩංගුවට
Posted on Author admin
වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (13) දහවල් හලාවත කරවිටගාර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට… Read More
චීන ණය උගුලට ශ්‍රී ලංකාව ගොදුරු වෙලා – ඇමරිකානු උප ජනපතිගෙන් අනතුරු ඇගවීමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලට ගොදුරු වූ රටක් ලෙස ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනය සිය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් උදෙසා ණය යොදා ගන්නා බවට චෝදනා කරමින්. දකුණු චීන මුහුදේ… Read More