Gossips දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවක Posted on April 1, 2018 Author admin Comments Off on දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා. ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන ඉල්ලීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.