දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන ඉල්ලීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
Related Articles
17 හැවිරිදි තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළිය
Posted on Author admin
17 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බව කියන හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළියක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Asia Argento නමැති එම නිළිය සමග මෙම තරුණයා රංගනයේ යෙදී ඇති අතර ඉන් අනතුරුවයි… Read More
ගම්පහ – විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 100 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ගම්පහ – විගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලීසිය මගහරිමින් සිටි… Read More
පරිසර අමාත්‍යංශය පවරාගත් හේතුව ජනපති හෙළි කරයි
Posted on Author admin
බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප්රමුඛ සියලූ සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනාධිපතිවරුන්… Read More