වෙසක් පොහෝ දින නිවාඩුවෙන් පසුව විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය පවසනවා.
ලැබෙන එළවළු තොග පවා මිලදී ගැනීමට ගැණුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් වෙළදුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
