වෙසක් පොහෝ දින නිවාඩුවෙන් පසුව විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය පවසනවා.
ලැබෙන එළවළු තොග පවා මිලදී ගැනීමට ගැණුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් වෙළදුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
රුපියල් 5000 නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ඉන්දියාවේ – මදුරෙයි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී… Read More
යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරේ
Posted on Author admin
පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන්… Read More
කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම දෙලොවක් අතර අතරමං
Posted on Author admin
සමහරක් දෙමාපියන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හෙට දිනයේදී මියන්මාරය බලා පිටත්ව යාමට සූදානමින් දෙලොවක් අතර අතරමංව සිටින කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම වෙනුවෙනුයි… Read More