Gossips දඹර අමිල හිමියන්ගෙන් යෝජනාවක් Posted on January 15, 2019 Author admin Comments Off on දඹර අමිල හිමියන්ගෙන් යෝජනාවක් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.