යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
Related Articles
වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගන්නා දැරිය
Posted on Author admin
රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගැනීමට සිදුව තිබෙන දැරියක් පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිතුමි අරලියා නම් මෙම දැරිය උපත ලබන්නේ 2008 වසරේදීයි…. Read More
දිනකට පැය 04 ක විදුලිය කැපේ – ඉරිදාට වෙනසක් නැහැ
Posted on Author admin
අධික විදුලිය ඉල්ලූම සහ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව දිවා කාලයේ පැය 3ක් සහ රාත්‍රී… Read More
පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහළට
Posted on Author admin
උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇතැම් ස්ථානවල… Read More