තමන් කූඨ ලේඛන සැකසීම පිළිබඳ අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සත්‍ය බවත්, ඒ වෙනුවෙන් ලබාදෙන ඕනෑම දඬුවමක් විඳීමට සූදානම් බවත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ වරකාපොල ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
