තමන් කූඨ ලේඛන සැකසීම පිළිබඳ අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සත්‍ය බවත්, ඒ වෙනුවෙන් ලබාදෙන ඕනෑම දඬුවමක් විඳීමට සූදානම් බවත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ වරකාපොල ප්‍රදේශයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
Related Articles
ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනපතිගේ අනුදැනුමකින් තොරවයි – සුරේන් රාඝවන්
Posted on Author admin
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනු දැනුමකින් තොරව බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා. ඔහු… Read More
ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුනා. එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරී සංගමය, වෘත්තීයවේදීන්ගේ… Read More
ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට – තවත් සිසුන් 11 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථයක් සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වු බස් රථයක් එකිනෙක… Read More