Gossips

දඩල්ලේ ගින්නක්

ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ ගිනිකෙළි කර්මාන්ත ආයතනයක අද (30) ගින්නක් හට ගත්තා.
පොලීසිය සඳහන් කළේ ගාල්ල මහනගර සභාවට අයත් ගිනි නිවන රථ යොදා ගනිමින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි.