Sports

දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබමින් දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට..

COLOMBO (News 1st) – දඟ පන්දු යවනන්නන්ට වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට හැකි වුවහොත්, දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මාසිකත්වයකින් සිටින බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවත් දසුන් ශානක සඳහන් කළේය. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් […]

The post දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබමින් දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.